Ceylon Tea

Black Tips

LKR 16,500.00
✓ In stock · 7 available
Handpicked leaf by leaf from our own tea estate, nestled among the cool, mist-covered hills of Sri Lanka, this special tea is produced with great care and attention to quality.

The freshly picked leaves are naturally withered in the breeze, carefully rolled by hand, and then gently dried using a tea-drying machine specially designed for the tea-making process.
The result is an aromatic, flavourful and wholesome Ceylon tea, crafted to preserve the natural character and distinctive fragrance of the finest Sri Lankan tea.

Carefully crafted leaf by leaf — bringing the authentic taste of Ceylon to every cup.

සීමිත අස්වැන්නකින්, අසීමිත සැලකිල්ලෙන් නිෂ්පාදනය කළ තේ

සීතල මීදුමෙන් පිරුණු සුන්දර කඳුකරයේ පිහිටි අපගේම තේ වතුයායෙන්, දල්ලෙන් දල්ල අතින් නෙළාගත් තේ කොළවලින් මෙම විශේෂ තේ නිෂ්පාදනය කර ඇත.

ස්වභාවික පවනේ වේලා, අතින් අබරා, තේ වියළීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද තේ වියළීමේ යන්ත්‍රයක් මගින් නිසි ලෙස වියළා සකස් කර ඇත.

එහි ප්‍රතිඵලය වන්නේ සුවඳින් පිරිපුන්, රසවත්, ගුණවත් සහ උසස් තත්ත්වයේ අව්‍යාජ Ceylon Tea අත්දැකීමකි.
දල්ලෙන් දල්ලට සැලකිල්ල — කෝප්පයෙන් කෝප්පයට Ceylon රසය.
Select Size / Option
Handpicked from the highlands of Sri Lanka.
Orders confirmed securely via WhatsApp.